Back to Languages

Sinhala - Chapter 47 - Muhammad

Translation by Www.islamhouse.com — Permalink

Verse 25 — Surah Muhammad 47:25

ඔවුනට මග පෙන්වීම පැහැදිලි වූ පසු ව නියත වශයෙන්ම ඔවුන්ගේ පසුපස මත හැරී ගියවුන් වනාහි ෂෙයිතාන් (එසේ හැරී යාම) ඔවුනට අලංකාර කළේය. තවද ඔහු ඔවුනට මනෝ ආශාවන් ඇති කළේය