Back to Languages

Sinhala - Chapter 47 - Muhammad

Translation by Www.islamhouse.com — Permalink

Verse 28 — Surah Muhammad 47:28

මෙයට හේතුව එය නියත වශයෙන්ම ඔවුන් අල්ලාහ් කෝප කරවන දෑ අනුගමනය කොට ඔහුගේ තෘප්තිය ඔවුන් පිළිකුල් කිරිමය. එහෙයින් ඔවුන්ගේ ක්‍රියාවන් ඔහු නිෂ්ඵල කළේය