Back to Languages

Sinhala - Chapter 48 - Al-Fath

Translation by Www.islamhouse.com — Permalink

Verse 10 — Surah Al-Fath 48:10

නියත වශයෙන්ම නුඹට ප්‍රතිඥා දෙන්නන් වනාහි ඔවුහු ප්‍රතිඥා දෙනුයේ අල්ලාහ්ටය. අල්ලාහ්ගේ අත ඔවුන්ගේ අත් වලට ඉහළිනි. එහෙයින් කවරෙකු (ප්‍රතිඥාව) කඩ කළේ ද නියත වශයෙන්ම එසේ ඔවුන් ප්‍රතිඥාව කඩ කරනුයේ තමන්ට එරෙහිවය. තවද කවර දෙයක් වෙත තමන් අල්ලාහ්ට ප්‍රතිඥා දුන්නේ ද එය ඉටු කළ විට ඔහු මහත් වූ තිළිණයක් ඔහුට පිරිනමනු ඇත