Back to Languages

Sinhala - Chapter 48 - Al-Fath

Translation by Www.islamhouse.com — Permalink

Verse 13 — Surah Al-Fath 48:13

කවරෙකු අල්ලාහ් හා ඔහුගේ දහම් දූතයාණන් විශ්වාස නොකළේ ද එවිට නියත වශයෙන්ම එම ප්‍රතික්ෂේපකයින්ට අපි ඇවිළෙන ගින්නක් සූදානම් කළෙමු