Back to LanguagesPrevious ChapterNext Chapter EnglishArabicUrduHindiTamilBengali
Sinhala - Chapter 48 - Al-Fath
Translation by Www.islamhouse.com — Permalink
Verse 15 — Surah Al-Fath 48:15
යුද බිමේ (සතුරා දමා ගිය) වස්තුව ගැනීම සඳහා අපත් නුඹලා පසුපසින් එන්නට නුඹලා අපට ඉඩ දෙනුයි පමාවී රැඳී සිටියවුන් කියති. අල්ලාහ්ගේ වදන වෙනස් කිරීමට ඔවුහු අපේක්ෂා කරති. “නුඹලා අප පසුපසින් නොපැමිණෙන්නේය. මීට පෙර අල්ලාහ් පවසා සිටියේ ද එලෙසය” යැයි (නබිවරය) නුඹ පවසනු. එවිට ඔවුහු, “එසේ නොව නුඹලා අපට ඊර්ෂ්‍යා කරන්නෙහුය” යැයි පවසනු ඇත. එසේ නොව ස්වල්පයක් මිස ඔවුහු වටහා නොගන්නන් වූහ