Back to LanguagesPrevious ChapterNext Chapter EnglishArabicUrduHindiTamilBengali
Sinhala - Chapter 48 - Al-Fath
Translation by Www.islamhouse.com — Permalink
Verse 21 — Surah Al-Fath 48:21
නුඹලා (තවමත්) ඒ මත බලය නොමැති තවත් (ජයග්‍රාහී) දෑ ද ඇත. අල්ලාහ් ඒවා සැබැවින්ම වට කරගෙන සිටියි. තවද අල්ලාහ් සියලු දෑ කෙරෙහි බලාධිකාරියෙකු විය