Back to Languages

Sinhala - Chapter 48 - Al-Fath

Translation by Www.islamhouse.com — Permalink

Verse 9 — Surah Al-Fath 48:9

නුඹලා අල්ලාහ්වද, ඔහුගේ දූතයාණන්වද, විශ්වාස කර, තවද ඔහුට උදව් කර, ඔහුට ගරුබුහුමන් කර, තවද නුඹලා ඔහු (අල්ලාහ්) උදේ සවස සුවිශුද්ධ කරනු පිණිසය