Back to LanguagesPrevious ChapterNext Chapter EnglishArabicUrduHindiTamilBengali
Sinhala - Chapter 49 - Al-Hujurat
Translation by Www.islamhouse.com — Permalink
Verse 10 — Surah Al-Hujurat 49:10
නියත වශයෙන්ම දේව විශ්වාසවන්තයෝ සහෝදරයෝය. එහෙයින් නුඹලාගේ (විවාද කරන) සහෝදරයින් අතර සමථය කරනු. තවද නුඹලා කරුණාව ලැබිය අල්ලාහ්ට බිය බැතිමත් වනු