Back to LanguagesPrevious ChapterNext Chapter EnglishArabicUrduHindiTamilBengali
Sinhala - Chapter 49 - Al-Hujurat
Translation by Www.islamhouse.com — Permalink
Verse 11 — Surah Al-Hujurat 49:11
අහෝ විශ්වාස කළවුනි! පිරිසක් තවත් පිරිසක් ගැන සමච්චල් නොකරනු. ඔවුන් මොවුනට වඩා යහපත් විය හැක. එමෙන්ම කාන්තාවෝ ද කාන්තාවන් ගැන සමච්චල් නොකරනු. ඔවුන් මොවුනට වඩා හොඳ විය හැක. තවද නුඹලා අපහාස නොකරනු. තවද පටබැඳි නම් වලින් නුඹලා එකිනෙකා ආමන්ත්‍රණය නොකරනු. දේව විශ්වාසයෙන් පසු ව එවන් පාපතර නාමයන් (පවසා ඇමතීම) නපුරුය. තවද කවරෙකු පාප සමාව අයැද නොසිටියේද එවිට ඔවුහුමය අපරාධකරුවෝ