Back to LanguagesPrevious ChapterNext Chapter EnglishArabicUrduHindiTamilBengali
Sinhala - Chapter 49 - Al-Hujurat
Translation by Www.islamhouse.com — Permalink
Verse 12 — Surah Al-Hujurat 49:12
අහෝ විශ්වාස කළවුනි! සැකයන්ගෙන් බොහෝ දෙයින් නුඹලා වැළකී සිටිනු. නියත වශයෙන්ම සමහර සැකකිරීම් පාපයකි. තවද නුඹලා ඔත්තු නොසොයනු. තවද නුඹලාගෙන් ඇතැමෙක් ඇතැමෙකු ගැන කේලාම් නොකිව යුතුය. නුඹලා අතුරින් කිසිවෙකු හෝ මිය ගිය තම සහෝදරයාගේ මාංශ අනුභව කිරීමට ප්‍රිය කරන්නේ ද? නුඹලා එය පිළිකුල් කරන්නෙහුය. තවද නුඹලා අල්ලාහ්ට බිය බැතිමත් වනු. නියත වශයෙන්ම අල්ලාහ් පශ්චාත්තාපය පිළිගන්නා මහා කරුණාන්විතය