Back to Languages

Sinhala - Chapter 49 - Al-Hujurat

Translation by Www.islamhouse.com — Permalink

Verse 15 — Surah Al-Hujurat 49:15

නියත වශයෙන්ම දේව විශ්වාසීන් වනුයේ අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් ගැන විශ්වාස කොට පසු ව (ඒ ගැන) සැක නොකර තම ධනය හා තම ජීවිත අල්ලාහ්ගේ මාර්ගයේ කැප කළවුන් වෙති. ඔවුහුමය සත්‍යවාදීහු