Back to Languages

Sinhala - Chapter 49 - Al-Hujurat

Translation by Www.islamhouse.com — Permalink

Verse 16 — Surah Al-Hujurat 49:16

“නුඹලාගේ දහම නුඹලා අල්ලාහ්ට උගන්වන්නෙහු දැ”යි (නබිවරය) නුඹ විමසනු. තවද අල්ලාහ් අහස්හි ඇති දෑ හා මහපොළොවේ ඇති දෑ දනී. තවද අල්ලාහ් සියලු දෑ පිළිබඳ ව සර්වඥය