Back to Languages

Sinhala - Chapter 49 - Al-Hujurat

Translation by Www.islamhouse.com — Permalink

Verse 2 — Surah Al-Hujurat 49:2

අහෝ විශ්වාස කළවුනි! නුඹලාගේ හඬවල් නබිවරයාගේ හඬට වඩා වැඩි නොකරනු. නුඹලා ඇතැමෙකු ඇතැමෙකුට සැරෙන් කතා කරනවාක් මෙන් ඔහුට හඬා නගා සැරෙන් කතා නොකරනු. එවිට නුඹලා නොදැනුවත්වම නුඹලාගේ ක්‍රියාවන් නිෂ්ඵල වී යනු ඇත