Back to Languages

Sinhala - Chapter 49 - Al-Hujurat

Translation by Www.islamhouse.com — Permalink

Verse 3 — Surah Al-Hujurat 49:3

නියත වශයෙන්ම අල්ලාහ්ගේ දූතයාණන් අබියස ඔවුන්ගේ හඬ පහත් කරන්නන් වනාහි තම හදවත් බිය බැතිමත්භාවය සඳහා පරීක්ෂාවට ලක් කළවුන් ඔවුහුමය. ඔවුනට සමාව හා මහත් වූ ප්‍රතිඵල ඇත