Back to LanguagesPrevious ChapterNext Chapter EnglishArabicUrduHindiTamilBengali
Sinhala - Chapter 49 - Al-Hujurat
Translation by Www.islamhouse.com — Permalink
Verse 5 — Surah Al-Hujurat 49:5
තවද නුඹ ඔවුන් වෙත (නිවසින්) බැහැර ව පැමිණෙන තෙක් නියත වශයෙන්ම ඔවුන් ඉවසා සිටියේ නම් එය ඔවුනට යහපත් වනු ඇත. තවද අල්ලාහ් අති ක්ෂමාශීලීය. මහාකරුණාන්විතය