Back to Languages

Sinhala - Chapter 49 - Al-Hujurat

Translation by Www.islamhouse.com — Permalink

Verse 6 — Surah Al-Hujurat 49:6

අහෝ විශ්වාස කළවුනි! නුඹලා වෙත පාපියෙකු පුවතක් ගෙන ආවේ නම්, නොදැනුවත් ලෙසින් නුඹලා පිරිසකට හානියක් සිදු කොට පසු ව නුඹලා සිදු කළ දෑ ගැන පසුතැවිලිවන්නන් බවට පත් නොවනු පිණිස, නුඹලා (එය) පැහැදිලි කර ගනු