Back to Languages

Sinhala - Chapter 5 - Al-Maidah

Translation by Www.islamhouse.com — Permalink

Verse 102 — Surah Al-Maidah 5:102

නුඹලාට පෙර වූ ජනයා (තම නබිවරුන්ගෙන් මෙලෙස) විමසා සිටියහ. පසුව ඒ හේතුවෙන් ඔවුහු (එය ඉටු කර ගත නොහැකි ව) දේව ප්‍රතික්ෂේපකයින් බවට පත් වූහ