Back to Languages

Sinhala - Chapter 5 - Al-Maidah

Translation by Www.islamhouse.com — Permalink

Verse 12 — Surah Al-Maidah 5:12

සැබැවින්ම අල්ලාහ් ඉස්රාඊල් දරුවන්ගෙන් ප්‍රතිඥාවක් ගත්තේය. තවද ඔවුන් අතුරින් භාරකරුවන් දොළොස් දෙනෙක් අපි එව්වෙමු. නුඹලා සලාතය විධිමත් ව ඉටු කර zසකාතය ද පිරිනමා මාගේ රසූල්වරුන්ව විශ්වාස කොට ඔවුනට උපකාර කර තවද අලංකාර අයුරින් අල්ලාහ්ට ණය ලබා දුන්නේ නම් සැබැවින්ම මම නුඹලා සමඟය. නුඹලාගේ පාපයන් නුඹලාගෙන් මම පහ කරමි. යටින් ගංගාවන් ගලා බස්නා ස්වර්ග උයන් වලට නුඹලා ව ඇතුළත් කරමි යැයි අල්ලාහ් පැවසුවේය. මින් පසුව නුඹලා අතුරින් කවරෙකු ප්‍රතික්ෂේප කළේ ද සැබැවින්ම ඔහු නිවැරදි මාර්ගයෙන් මුළා විය