Back to LanguagesPrevious ChapterNext Chapter EnglishArabicUrduHindiTamilBengali
Sinhala - Chapter 5 - Al-Maidah
Translation by Www.islamhouse.com — Permalink
Verse 20 — Surah Al-Maidah 5:20
අහෝ මාගේ ජනයිනි ! නුඹලා වෙත වූ අල්ලාහ්ගේ ආශිර්වාදය සිහිපත් කරනු. එවිට ඔහු නුඹලා අතර නබිවරුන් පත් කළේය. නුඹලා ව රජවරුන් බවට පත් කළේය. ලෝවැසියන් අතුරින් කිසිවකුට නොදුන් දෑ නුඹලාට ඔහු පිරිනැමුවේය යැයි මූසා තම ජනයාට පැවසූ අවස්ථාව සිහිපත් කරනු