Back to LanguagesPrevious ChapterNext Chapter EnglishArabicUrduHindiTamilBengali
Sinhala - Chapter 5 - Al-Maidah
Translation by Www.islamhouse.com — Permalink
Verse 23 — Surah Al-Maidah 5:23
‘‘නුඹලා ඔවුනට එරෙහි ව දොරටුව වෙත පිවිසෙනු. එසේ නුඹලා එහි පිවිසෙන්නෙහු නම් එවිට සැබැවින්ම නුඹලාමය ජයග්‍රාහකයෝ වන්නේ. තවද නුඹලා දේව විශ්වාසවන්තයින්ව සිටියෙහු නම් අල්ලාහ් කෙරෙහිම (සියල්ල) භාර කරනු යැයි දේව බිය හැඟීමෙන් යුතුව පසුවන්නන් අතුරින් අල්ලාහ් ඔවුන් වෙත ආශිර්වාද කළ මිනිසුන් දෙදෙනක් පැවසුවෝය