Back to Languages

Sinhala - Chapter 5 - Al-Maidah

Translation by Www.islamhouse.com — Permalink

Verse 24 — Surah Al-Maidah 5:24

අහෝ මූසා ! ඔවුහු එහි සිටින තාක්කල් කිසිවිටෙක අපි එහි නොපිවිසෙන්නෙමු. එබැවින් ඔබ හා ඔබේ පරමාධිපති ගොස් ඔබ දෙපළ (ඔවුන් හා) සටන් වදින්න. සැබැවින්ම අපි මෙහි වාඩි වී සිටින්නෙමු යැයි ඔවුහු පැවසූහ