Back to Languages

Sinhala - Chapter 5 - Al-Maidah

Translation by Www.islamhouse.com — Permalink

Verse 29 — Surah Al-Maidah 5:29

මාගේ පාපය ද ඔබගේ පාපය ද ඔබ උසුලාගෙන පැමිණීම සැබැවින්ම මම අපේක්ෂා කරමි. එවිට ඔබ නිරා ගින්නේ සගයින් අතුරින් වනු ඇත. එය අපරාධකරුවන්ගේ ප්‍රතිවිපාකය වෙයි