Back to Languages

Sinhala - Chapter 5 - Al-Maidah

Translation by Www.islamhouse.com — Permalink

Verse 35 — Surah Al-Maidah 5:35

අහෝ විශ්වාස කළවුනි ! නුඹලා අල්ලාහ්ට බිය බැතිමත් වනු. තවද ඔහු වෙතට (සමීප වීමේ) මාර්ගයන් නුඹලා සොයනු. ඔහුගේ මාර්ගයේ නුඹලා කැප වනු. නුඹලාට ජය අත්පත් කර ගත හැකිය