Back to Languages

Sinhala - Chapter 5 - Al-Maidah

Translation by Www.islamhouse.com — Permalink

Verse 39 — Surah Al-Maidah 5:39

නමුත් තම අපරාධයෙන් පසුව කවරෙකු පශ්චාත්තාප වී (තමාව) නිවැරදි කර ගනීද, සැබැවින්ම අල්ලාහ් ඔහු වෙත සමාව පිරිනමයි. සැබැවින්ම අල්ලාහ් අති ක්ෂමාශීලීය. කරුණා ගුණයෙන් යුක්තය