Back to Languages

Sinhala - Chapter 5 - Al-Maidah

Translation by Www.islamhouse.com — Permalink

Verse 40 — Surah Al-Maidah 5:40

අහස්හි හා මිහිතලයේ ආධිපත්‍යය සැබැවින්ම අල්ලාහ් සතු බව නුඹ නොදන්නෙහි ද? ඔහු කැමති අය ව දඬුවමට ලක් කරනු ඇත. තවද ඔහු කැමති අයට සමාව දෙනු ඇත. තවද අල්ලාහ් සියලු දෑ කිරීමෙහි ශක්තිවන්තය