Back to Languages

Sinhala - Chapter 5 - Al-Maidah

Translation by Www.islamhouse.com — Permalink

Verse 43 — Surah Al-Maidah 5:43

නුඹ ව විනිශ්චය කරුවකු වශයෙන් ඔවුන් ගනුයේ කෙසේද (හේතුව) ඔවුන් අබියස තව්රාතය තිබී එහි අල්ලාහ්ගේ තීන්දුව ද තිබියදී ඉන් පසුව ඔවුහු (එයට) පිටුපෑහ. ඔවුහු විශ්වාසවන්තයින් නොවෙති