Back to LanguagesPrevious ChapterNext Chapter EnglishArabicUrduHindiTamilBengali
Sinhala - Chapter 5 - Al-Maidah
Translation by Www.islamhouse.com — Permalink
Verse 44 — Surah Al-Maidah 5:44
සැබැවින්ම අපි තව්රාතය පහළ කළෙමු. එහි මඟ පෙන්වීම හා ආලෝකය විය. එමගින් (අල්ලාහ්ට) අවනත වූ දේව පණිවිඩකරුවෝ යුදෙව්වූවනට තීන්දු ලබා දුන්හ. එසේම රබ්බානිවරු (හෙවත් දේව බිය හැඟීමෙන් යුක්ත අය)ද අහ්බාර්(හෙවත් විද්වතුන්)ද අල්ලාහ්ගේ ග්‍රන්ථය ආරක්ෂා කළ යුතු යැයි නියම කරනු ලැබූ බැවින් ද, ඔවුහු එයට සාක්ෂිකරුවන් වූ බැවින් ද (ඔවුහු එමගින් තීන්දු දුන්හ.) එබැවින් නුඹලා මිනිසුනට බිය නොවනු; තවද මට ම බිය වනු. තවද මාගේ වදන් අල්ප මිලට නොවිකුණනු. කවරෙකු අල්ලාහ් පහළ කළ දැයින් තීන්දු ලබා නොදුන්නේ ද එවිට ඔවුහුමය දේව ප්‍රතික්ෂේපකයෝ