Back to LanguagesPrevious ChapterNext Chapter EnglishArabicUrduHindiTamilBengali
Sinhala - Chapter 5 - Al-Maidah
Translation by Www.islamhouse.com — Permalink
Verse 46 — Surah Al-Maidah 5:46
තමන් අතර තිබූ තව්රාතය සත්‍ය කරවන්නෙකු ලෙස මර්යම්ගේ පුත් ඊසා ව ඔවුන්(කලින් සිටි නබිවරුන්)ගේ පියවරෙහි අපි අනුපිළිවෙලින් එව්වෙමු. තවද ඔහුට ඉන්ජීලය ද පිරිනැමුවෙමු. එහි යහමඟක් හා ආලෝකයක් විය. තවද තමන් අතර තිබූ තව්රාතය සත්‍යකරවන්නක් ද විය. තවද (එය) බිය බැතිමතුන් හට මඟ පෙන්වීමක් හා උපදෙසක් ද විය