Back to Languages

Sinhala - Chapter 5 - Al-Maidah

Translation by Www.islamhouse.com — Permalink

Verse 50 — Surah Al-Maidah 5:50

ඔවුන් සොයන්නේ අඥාන යුගයේ තීන්දු ද? තරයේ විශ්වාස කරන පිරිසට විනිශ්චය කරුවකු වශයෙන් අල්ලාහ්ට වඩා අලංකාර වන්නේ කවුරුද