Back to LanguagesPrevious ChapterNext Chapter EnglishArabicUrduHindiTamilBengali
Sinhala - Chapter 5 - Al-Maidah
Translation by Www.islamhouse.com — Permalink
Verse 51 — Surah Al-Maidah 5:51
අහෝ ! විශ්වාස කළවුනි, යුදෙව්වන් හා කිතුනුවන් සමීප මිතුරන් ලෙස නොගනු. (ඔබට එරෙහි වීමේදී) ඔවුන්ගෙන් ඇතැමෙකු ඇතැමෙකුගේ සමීප මිතුරන් වෙති. නුඹලා අතුරින් කවරෙකු ඔවුන් ව සමීප මිතුරන් ලෙස ගත්තෙහු ද එවිට සැබැවින්ම ඔහු ද ඔවුන් අතුරින් කෙනෙකු වෙයි. සැබැවින්ම අල්ලාහ් අපරාධකාර ජනයාට මඟ නොපෙන්වයි