Back to Languages

Sinhala - Chapter 5 - Al-Maidah

Translation by Www.islamhouse.com — Permalink

Verse 55 — Surah Al-Maidah 5:55

සැබැවින්ම නුඹලාගේ (මිතුරු) භාරකරු වන්නේ, අල්ලාහ් ද ඔහුගේ ධර්ම දූතයාණන් ද (අල්ලාහ්ගේ නියෝගයන්ට) හිස නමන්නන් ලෙසින් සලාතය විධිමත් ව ඉටු කර zසකාත් ලබා දෙන දේව විශ්වාසවන්යින් ද වෙති