Back to Languages

Sinhala - Chapter 5 - Al-Maidah

Translation by Www.islamhouse.com — Permalink

Verse 56 — Surah Al-Maidah 5:56

තවද කවරෙකු අල්ලාහ් ද ඔහුගේ ධර්ම දූතයාණන් ද තවද විශ්වාස කළවුන් ද තම භාරකරුවන් ලෙස ගන්නේ ද ඔවුහුමය අල්ලාහ්ගේ කණ්ඩායම වන්නේ. ඔවූහුමය ජයග්‍රහකයෝ