Back to LanguagesPrevious ChapterNext Chapter EnglishArabicUrduHindiTamilBengali
Sinhala - Chapter 5 - Al-Maidah
Translation by Www.islamhouse.com — Permalink
Verse 57 — Surah Al-Maidah 5:57
අහෝ ! විශ්වාස කළවුනි, නුඹලාට පෙර දේව ග්‍රන්ථය දෙනු ලැබූ අය හා දේව ප්‍රතික්ෂේපකයින් අතුරින් නුඹලාගේ දහම විහිළුවට හා සෙල්ලමට ගත් අය ව නුඹලා (මිත්‍ර පාක්ෂික) භාරකරුවන් ලෙස නොගනු. තවද නුඹලා විශ්වාසවන්තයින් වූයෙහු නම් අල්ලාහ්ට බිය හැඟීමෙන් යුක්ත වනු