Back to LanguagesPrevious ChapterNext Chapter EnglishArabicUrduHindiTamilBengali
Sinhala - Chapter 5 - Al-Maidah
Translation by Www.islamhouse.com — Permalink
Verse 60 — Surah Al-Maidah 5:60
(නබිවරය!) "අල්ලාහ් අබියසින් එයට වඩා දරුණු ප්‍රතිඵලයක් ගැන මම නුඹලාට දන්වා සිටින්න දැ?" යි අසනු. අල්ලාහ් කවරෙකුට ශාප කළේ ද, තවද ඔහු කවුරුන් වෙත කෝප වූයේ ද, තවද ඔවුන් අතුරින් වඳුරන් හා ඌරන් බවට ඔහු පත් කළේ ද, නපුරු බලවේග වලට යටහත් වූයේ ද, ඔවුහුමය නිලයෙන් වඩාත් දරුණු (පහත්ම) අය වන්නෝ. තවද නිවැරදි මාර්ගයෙන් වඩාත් මුළාවූවන් වන්නෝ