Back to LanguagesPrevious ChapterNext Chapter EnglishArabicUrduHindiTamilBengali
Sinhala - Chapter 5 - Al-Maidah
Translation by Www.islamhouse.com — Permalink
Verse 63 — Surah Al-Maidah 5:63
ඔවුන් පාප වදන් පැවසීමෙන් ද තහනම් දෑ ඔවුන් අනුභව කිරීමෙන් ද ආගමික නායකයෝ හා විද්වත්හු ඔවුන් ව වැළකිය යුතු නොවේ ද ඔවුන් සිදු කරමින් සිටි දෑ නපුරු විය