Back to Languages

Sinhala - Chapter 5 - Al-Maidah

Translation by Www.islamhouse.com — Permalink

Verse 79 — Surah Al-Maidah 5:79

ඔවුන් කළ පිළිකුල් සහගත දැයින් ඔවුන් එකිනෙකා වළක්වා නොගත්හ. ඔවුන් කරමින් සිටි දෑ නපුරු විය