Back to Languages

Sinhala - Chapter 5 - Al-Maidah

Translation by Www.islamhouse.com — Permalink

Verse 81 — Surah Al-Maidah 5:81

ඔවුහු අල්ලාහ් ව ද නබිවරයා ව ද ඔහු වෙත පහළ කරනු ලැබූ දෑ ද විශ්වාස කරමින් සිටියෙහු නම් ඔවුහු ඔවුන් ව මිතුරු පාක්ෂිකයින් ලෙස නොගනු ඇත. නමුත් ඔවුන්ගෙන් බොහෝ දෙනා පාපතරයෝය