Back to Languages

Sinhala - Chapter 5 - Al-Maidah

Translation by Www.islamhouse.com — Permalink

Verse 84 — Surah Al-Maidah 5:84

අල්ලාහ් හා සත්‍යයෙන් යුතුව අප වෙත පැමිණි දෑ අප විශ්වාස නොකර සිටීමට අපට කුමක් වී ද? තවද අපගේ පරමාධිපති, දැහැමි ජනයා සමඟ අප ව ද (ස්වර්ගයට) ඇතුළත් කිරීම අපි ප්‍රිය කරන්නෙමු