Back to Languages

Sinhala - Chapter 5 - Al-Maidah

Translation by Www.islamhouse.com — Permalink

Verse 92 — Surah Al-Maidah 5:92

තවද නුඹලා අල්ලාහ් ට අවනත වනු. තවද රසූල්වරයාට ද අවනත වනු. ප්‍රවේශමෙන් කටයුතු කරනු. හේතුව නුඹලා පිටුපෑවෙහු නම් අපගේ දූතයාණන් වෙත පැවරෙනුයේ පැහැදිලි ව දන්වා සිටීම පමණක් බව නුඹලා දැන ගනු