Back to LanguagesPrevious ChapterNext Chapter EnglishArabicUrduHindiTamilBengali
Sinhala - Chapter 5 - Al-Maidah
Translation by Www.islamhouse.com — Permalink
Verse 97 — Surah Al-Maidah 5:97
පාරිශුද්ධ නිවස වන කඃබාව ජනයාට (සුභසාධනය සඳහා) කේන්ද්‍රස්ථානයක් බවට පත් කළේය. එමෙන්ම පරිශුද්ධවූ මාසය ද, සත්ව කැපය ද, (කුර්බාන් සඳහා) සලකුණු තබන ලැබූ දෙය ද (ආරක්ෂා සහගත ව තබා ඇත.) එය සැබැවින්ම අල්ලාහ් අහස්හි ඇති දෑ මහපොළොවෙහි ඇති දෑ දන්නා බව නුඹලා දැන ගනු පිණිසය. තවද සැබැවින්ම අල්ලාහ් සියලු දෑ පිළිබඳ ව සර්වඥානීය