Back to Languages

Sinhala - Chapter 5 - Al-Maidah

Translation by Www.islamhouse.com — Permalink

Verse 99 — Surah Al-Maidah 5:99

(දේව පණිවිඩ) දන්වා සිටීම මිස වෙන කිසිවක් රසූල්වරයා වෙත පැවරී නොමැත. තවද අල්ලාහ් නුඹලා හෙළි කරන දෑ ද වසන් කරන දෑ ද දන්නේය