Back to Languages

Sinhala - Chapter 55 - Ar-Rahman

Translation by Www.islamhouse.com — Permalink

Verse 33 — Surah Ar-Rahman 55:33

අහෝ ජින් හා මිනිස් සමූහයනි! අහස් හා මහපොළොවේ පැතිකඩ වලින් පලා යෑමට නුඹලා හැකියාව දරන්නේ නම් නුඹලා පලා යනු. මහා බලයකින් මිස නුඹලා පලා නොයනු ඇත