Back to Languages

Sinhala - Chapter 55 - Ar-Rahman

Translation by Www.islamhouse.com — Permalink

Verse 35 — Surah Ar-Rahman 55:35

නුඹලා (අයහපත්) දෙවර්ගයට එරෙහිව ගිනි ජාලා හා දුමාරයක් එවනු ලැබේ. එවිට නුඹලා දෙවර්ගය (ඉන් ආරක්ෂා වන්නට) උදව් නොලබනු ඇත