Back to Languages

Sinhala - Chapter 56 - Al-Waqiah

Translation by Www.islamhouse.com — Permalink

Verse 60 — Surah Al-Waqiah 56:60

නුඹලා අතර මරණය නිර්ණය කළේ අපය. අපව අභිබවා යාමට (කිසිවෙකුට) නොහැක