Back to Languages

Sinhala - Chapter 56 - Al-Waqiah

Translation by Www.islamhouse.com — Permalink

Verse 61 — Surah Al-Waqiah 56:61

නුඹලාගේ හැඩරුව වෙනස් කිරීමටත් නුඹලා නොදන්නා ස්වරූපයක නුඹලා ව (යළි) බිහි කිරීමටත් (අපි ශක්තිය ලද්දෝ වෙමු)