Back to Languages

Sinhala - Chapter 57 - Al-Hadid

Translation by Www.islamhouse.com — Permalink

Verse 24 — Surah Al-Hadid 57:24

ඔවුහු වනාහි මසුරුකම් පාමින් ජනයාට ද මසුරකම නියම කරන්නන් වෙති. තවද කවරෙකු හෝ (දේව විශ්වාසයෙන්) හැරෙන්නේ ද එවිට නියත වශයෙන්ම අල්ලාහ් අවශ්‍යතාවෙන් තොරය, ප්‍රශංසාලාභීය (යැයි දැනගනු)