Back to Languages

Sinhala - Chapter 57 - Al-Hadid

Translation by Www.islamhouse.com — Permalink

Verse 8 — Surah Al-Hadid 57:8

නුඹලා විශ්වාස කරන්නවුන් නම්, නුඹලාගේ පරමාධිපති පිළිබඳ නුඹලා විශ්වාස කරනු පිණිස නුඹලා ව රසූල්වරයා ඇරයුම් කරමින් සිටිය දී හා නුඹලාගේ ප්‍රතිඥාව ඔහු ගෙන තිබිය දී, නුඹලා අල්ලාහ් ව විශ්වාස නොකිරීමට නුඹලාට කුමක් වීද