Back to Languages

Sinhala - Chapter 58 - Al-Mujadila

Translation by Www.islamhouse.com — Permalink

Verse 3 — Surah Al-Mujadila 58:3

තම බිරියන්ට (ඔවුන්ගේ මව්වරුන්ට සමාන කොට) ළිහාර් කරමින් (අඹුසැමි ඇසුරෙන් වෙන් ව සිට) පසු ව, ඔවුන් පැවසූ ප්‍රකාශයෙන් (මිදී) නැවැත හැරෙන්නේ නම්, එවිට ඔවුන් එකිනෙකා පහස විඳීමට පෙර වහලෙකු නිදහස් කළ යුතු ව ඇත. මේවා නුඹලාට කවර දෙයක් සම්බන්ධ ව උපදෙස් දෙනු ලබන්නේ ද ඒවාය. තවද අල්ලාහ් නුඹලා සිදු කරන දෑ පිළිබඳ ව අභිඥානවන්තය