Back to Languages

Sinhala - Chapter 58 - Al-Mujadila

Translation by Www.islamhouse.com — Permalink

Verse 6 — Surah Al-Mujadila 58:6

එදින අල්ලාහ් ඔවුන් සියලු දෙනා නැගිටුවා ඔවුන් සිදු කළ දෑ පිළිබඳ ව දන්වා සිටියි. අල්ලාහ් එය ගණන් ගෙන ඇත. නමුත් ඔවුහු එය අමතක කළෝය. තවද අල්ලාහ් සියලු දෑ කෙරෙහි සාක්ෂිකරුය