Back to Languages

Sinhala - Chapter 59 - Al-Hashr

Translation by Www.islamhouse.com — Permalink

Verse 3 — Surah Al-Hashr 59:3

එසේ පිටුවහල් කිරීම ඔවුනට අල්ලාහ් නියම කර නොතිබුණේ නම් මෙලොවෙහිම ඔහු ඔවුනට සැබැවින්ම දඬුවම් කරන්නට තිබුණි. තවද ඔවුනට මතු ලොවෙහි (නිරා) ගින්නේ දඬුවම ඇත